කෝවිඩ් - 19 ආසාධිත වුනු තවත් රෝගියෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි
- 31 03 2020
- 17:54
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩ් - 19 වෛරසය වැළදී රෝහල් ගතව සිටි පුද්ගලයෙක් ඉන් සම්පුර්ණයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. ඒ අනුව අද (31) දිනයේදී කොරෝනා වෛරසය වැලදීමෙන් සුවය ලබා රෝහලෙන් පිටවූ පුද්ගලයින් සංඛ්‍යාව තිදෙනෙක් වනවා.
ඒ අනුව කොරෝනා වෛරසයෙන් සම්පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 17 දෙනෙක් වන බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
