කෝවිඩ් - 19 ආසාධිත රෝගීන් ගණන 588 දක්වා ඉහලට
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිවු දෙනෙක් සොයා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
ඒ අනුව කෝවිඩ් - 19 ආසාධිත රෝගීන් ගණන 588 දක්වා ඉහල ගොස් ඇත.

popular news
-
JVP Tuesday, 28 April 2020 04:27 AM
වසංගත තත්ත්වය ඉහල යෑමත් සමග ජුනි 20 වෙනිදා මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිතව තිබෙන බැවින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගය ආපසු කැඳවන්නේ නැතිනම් ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය ප්‍රකාරව පැවැති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසත් එසේ කරන්නේ නම් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට සහයෝගය දෙන බවත්, ආණ්ඩුව පරාජය කිරීමට උත්සාහ නොකරන බවත්, එම කාලයේ දී වැටුප් අනවශ්‍ය බවත් පැවැති පාර්ලිමේන්තුවේ ජවිපෙ හැර පක්ෂ නායකයන් සියළුම දෙනාගේ අත්සනින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. ‘වගකීමෙන් සහයෝගය දීමේ’ මෙකී යෝජනාව ඉදිරිපත් කරන්නේ අවංක චේතනාවෙන් යයි පවසන ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා ඇත්තේ රනිල් වික්‍රමසිංහ, ආර්. සම්බන්ධන්, සජිත් ප්‍රේමදාස, චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාඩ් බද්යුර්දීන් සහ රාවුෆ් හකීම් යන පක්ෂ නායකයන් ය. එකී නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

