කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1920 දක්වා ඉහලට
- 17 06 2020
- 17:14
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් පස්දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1920 දක්වා ඉහල ගොස් ඇත.
ඔවුන් සියලු දෙනාම චෙන්නායි සිට පැමිණි අයවලුන් වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
