කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 189 දක්වා ඉහළට
- 8 04 2020
- 19:31
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරට කෝවිඩ් - 19 වැළදුණු රෝගීන් සංඛ්‍යාව 189ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.
අද (08) දිනයේ පස්වරු 7.00 වන විට කෝවිඩ් - 19 රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
