කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 151 දක්වා ඉහළට
- 2 04 2020
- 19:32
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩ් - 19 වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
අද දිනයේ සවස 7.00 වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 05 දෙනෙක් සොයා ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
