ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2653 දක්වා ඉහළ ගොස් ඇත.
එම අසාදිතයින් දෙදෙනා කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ වාර්තා වූ කෝවිඩ් - 19 ආසාධිතයින් හා සම්බන්ධ කුණ්ඩසාලේ අයවලුන් බවට වාර්තා වෙයි.
popular news
පැතුම් බිඳ දමපු සනත්ගේ වාර්තාව
පල්ලෙකැලේ උණුසුම්වන තරගයක් අද
ආදරවන්තයින්ගේ දිනයේදී නුවරඑළියේ රෝසමල් අලෙවිය පහළ වැටුණේ ඇයි?
නීතිඥවරයා හා බිරිඳ ඝාතනයට පැමිණි මෝටර් රථය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදනයක්
ජින්තුපිටියෙ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ හා මියගිය පුද්ගලයාගේ විස්තර මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd