කෝවිඩ් - 19 ආසාදිතයන් යැයි සැක සහිත රෝගීන් 250ක්
- 3 04 2020
- 16:45
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 250දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය විසින් නිවේදනය කරයි.
අද පෙරවරු 10.00න් අවසන් වූ පැය 24 තුළ හදුනාගත් රෝගීන් තිදෙනා ඇතුළුව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලබනපුද් ගලයින්ගේ සංඛ්‍යාව 125ක් වන අතර ඔවුන් ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
