කෝවිඩ් - 19 ආසාදිතයන් ගණන 417 දක්වා ඉහළට
- 24 04 2020
- 23:00
- {{hitsCtrl.values.hits}} views
- ..
අද(24) දිනයට තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව සමස්ථ කෝවිඩ් - 19 ආසාදිතයන් ගණන 417 දක්වා ඉහළ ගොස් ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
