කෝවිඩ් - 19 ආසාදිතයන් ගණන 1895 දක්වා ඉහලට
- 15 06 2020
- 15:29
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් ආසාධිතයන් හය දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1895 දක්වා ඉහල ගොස් ඇත. ඔවුන් සියලු දෙනාම මාලදිවයිනේ සිට පැමිණි අයවලුන් වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
