කෝවිඩ් ආසාදිතයන් ගණන 2651 දක්වා ඉහළට
- 14 07 2020
- 16:23
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට ආසාධිතයින් ගණන 2651 දක්වා ඉහළ ගොස් ඇත.
එම ආසාධිතයින් දෙදෙනා ලංකාපුර සහ රාජංගනය ප්රදේශවලින් බව වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
