කෝවිඩ් ආසාදනය වි සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 453 දක්වා ඉහළට
- 6 06 2020
- 11:42
- {{hitsCtrl.values.hits}} views
- ..
කොරෝනා ආසාදනය වි පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 453 දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
අද දිනයේ තවත් 10 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
