කෝප් කමිටුවේදී කළ ප්රකාශය විදුලියේ සභාපති ඉල්ලා අස්කරගනියි
මන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ බවට තමන් කළ ප්රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් ඒ සඳහා කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.
කෝප් කමිටුව වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි. තමන් එම අවස්ථාවේදි ඉන්දිය අගමැති යන ප්රකාශය භාවිත කිරීමට සිදූවූයේ කෝප් කමිටුව තුළ තිබූ පීඩනය නිසා බවද සභාපතිවරයා පැවැසීය.
මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ ඉන්දීය අගමැතිවරයාගේ බලපෑම හේතුවෙන් මන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පැවැසූ බවයි.
එම ප්රකාශයද ජනපතිවරයා ප්රතික්ෂේප කරනු ලැබීය.
popular news
-
sg Sunday, 12 June 2022 05:42 AM
Need young professionals for this kind of position.
Reply : 0 0
priyantha Sunday, 12 June 2022 07:17 AM
He should resign from the post or otherwise expel.
Reply : 0 0
Demuni Uduwara Monday, 13 June 2022 01:40 AM
Mr. CEB Chief, when did you get so-called tension ? Whether the day you sent a letter quoting President allegedly said you regarding the controversial project on last November 24th or the day you reiterated same statement before COPE last week. I am flabbergasted yet of bogging down disciplinary actions against you by the President!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

