කොළොන්නාව මෛත්රීගේ වේදිකාවට වෙඩි ප්රහාරයක්
- 24 12 2014
- 11:14
- {{hitsCtrl.values.hits}} views
- . .
පොදු විපක්ෂය විසින් අද (24දා) කොළොන්නාවේදී සංවිධානය කර තිබෙන ජන රැළියකට ඉදිකළ වේදිවක් සඳහා වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ.
වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි ප්රහාරය එල්ල කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.