දිත්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව කොළඹ කොටුව - පේරාදෙණිය/ගම්පොල අතර දුම්රිය ධාවනය ලබන මස 02 දා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නව දුම්රිය කාලසටහනද
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්රකාශයට පත්කර තිබේ.
