කොළඹ විශ්වවිද්‍යාලයේ ඩෙංගු රෝගීන් බහුතරයක් ශ්රාස්ත්ර පීටයෙන් වාර්ථා වී ඇති බැවින් ඔවුනගේ අධ්‍යන කටයුතු පිළිබදව අවධානය යොමුකරමින් ඔන්ලයින් ක්‍රමයට දේශන සතියක කාලයක් සිදුකිරීමට පාලනඅධිකාරිය තීරණය කළ බව එහි කුලපති මහාචාර්්‍යය ඉන්දික කරුණාතිලක පවසයි.
විශව විද්‍යාලයේ සිසුන් 71ක් දෙනකේ ඩෙංගු වැළදී ඇති බවත් ඉන් 5කු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් කුලපති වරයා වැඩි දුරටත් මාධ්‍යවෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය