කොළඹ මාර්ග කිහිපයක් රෑට වැසෙයි
- 20 08 2014
- 17:26
- {{hitsCtrl.values.hits}} views
- . .
කොළඹ ගලදාරි වට රවුමේ අළුත්වැඩියා කටයුතු සිදුකිරිම හේතුවෙන් අද (20දා) දින සිට අළුත්වැඩියා කටයුතු සිදුකර අවසන් වනතුරු දින 06 ක කාලයක් රාති‍්‍ර 08.30 සිට අළුයම 05.30 දක්වා මාර්ග කිහිපයක් වසා දමන බව පොලිස් මූලස්ථානය කියයි.
-
ගාලුපාර - ගාලු මුවදොර වටරවුමෙන්,
-
ලෝටස් පාර සෙරමික් හංදියෙන්,
-
බැංකු මාවත, ජනාධිපති මාවත බැංකු මාවත හංදියෙන්,
-
චෛත්‍ය පාර ගලදාරි වටරවුමෙන්,
මේ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
