ඇල්පිටිිය, පිටුවල ප්රදේශයේදී කොස් ගසකිින් ගෙඩියක් කඩා ගැනීමට යාමේදී දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
තියුණු ආයුධයකින් පහර කෑ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 34ක් වන පුද්ගලයෙක් වන අතර ඝාතනයට සම්බන්ධ අවුරුදු 80ක පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.