කොවිඩ් 19 සමාජ පැතිරීම වළක්වා ගත හැකියි - ඇමතිනී
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 සමාජමය පැතිරීම වළක්වා ගැනීමට හැකිබව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
ඉදිරියේදී ඇඳිරි නීතිය යම් ආකාරයක ලිහිල් කිරීමක් කළ හොත් රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ජනතාවගෙන් 50%ක දායකත්වයක් අවශ්‍ය පවත් ඇය සඳහන් කළාය.
එසේම දෑත් සේදීම, කසින විට මුහුණ ආවරණය කර ගැනීම වැනි සෞඛ්‍යමය පුරුදු තවත් මාස ගණනාවකට පුරුදු කළ යුතු බවත් ඇය සඳහන් කළාය.
popular news
-
Dayan Monday, 04 May 2020 05:23 PM
කලින්ම කරන්න තිබුනනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

