කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 18ක්
- 18 06 2020
- 23:57
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 18ක් අද දිනයේදී හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 22කි. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 1946ක් දක්වා වර්ධනය විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
