කොවිඩ් හා ඩෙංගු යන රෝග දෙකම දරුවන්ට වැලඳිය හැකි බවත් ඒ පිළබඳව අවධානයෙන් පසුවන ලෙසත් කොළඹ රිජ්වේ රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
ඒ මහතා පැවැසුවේ උණ, හිිසරදය, ඇස්යට කැක්කුම, ඇඟපත වේදනාව, ආහාර අරුචිිය,වමනය හා මළපහ බුරුලට පිිටවීම යන රෝගල ලක්ෂණ එහිදී දැකිය හැකි බවයි.
ඒ අනුව දින තුනකට වඩා උණ පවතින්නේ නම් සම්පූර්ණ රුධිිර පරීක්ෂාවක් කරගෙන සහතිිල ලත් වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් මත අවශ්‍ය ප්‍රතිකාර ගන්නා ලෙසත් ඔහු පැවැසීය.
එසේම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වළක්වා ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද ඔහු වැඩිිදුරටත් පැවැසීය.