කොවිඩ් රෝගීන් 1055ක් දක්වා ඉහළට
- 22 05 2020
- 07:25
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1055 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
ඊයේ දිනය අවසන් වනවිට කෝවිඩ් - 19 ආසාදිත රෝගීන් 27 දෙනෙක් වාර්තා වී ඇත.
මෙලෙස වාර්තා වූ රෝගීන් අතර 15 දෙනෙකු ඉකුත්දා ඩුබායි සිට මෙරටට පමණි පිරිස් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
