ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මණ 23ක් වාර්තා වී තිිබේ. මෙම මරණ ඊයේ (17දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මේ අතර ශ්‍රි ලංකාවෙන් තවත් කෛාවඩ් ආසාදියන් 1282ක් වාර්තා වි තිබේ. මේ අනුව ශ්‍රී ලංකාාවෙන් මේ දක්වා හඳුනාගෙන ඇත සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 634333ක් දක්වා ඉහළ ගොස් තිබේ.