කොවිඩ් ආසාදිත මරණ ගණන 546ක් දක්වා ඉහළට
- 21 03 2021
- 19:53
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරට 546වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
එලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි.
එම පුද්ගලයා පොළොන්නරුව රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී පසුගිය 19 වනදා මියගොස් ඇත.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
