කොවිඩ් ආසාදිතයන් 523 දක්වා ඉහළට
- 27 04 2020
- 00:17
- {{hitsCtrl.values.hits}} views
- ..
2020/04/27 00.17 AM ශ්රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සීමාව 523ක් දක්වා වර්ධනය වී තිබේ.
ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වී ඇති රෝගීන් ගණන 63 වෙයි.
2020/04/26 10.17 PM ශ්රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සීමාව 505ක් දක්වා වර්ධනය වී තිබේ.
ඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 45ක් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
