කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තා වෙයි
- 5 07 2020
- 21:53
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අද දින රාත්‍රී 9.30 වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්රෝ ගණන 2කි. ඔවුන් දෙදෙනාම බහරේන් සිට පැමිණි අය වෙයි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 2076ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
