කොවිඩ් ආසාදිතයන් 1800යි
- 5 06 2020
- 17:12
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1800ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් පස්වරු 4.30 වන විට වාර්තාවීමත් සමගිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
