කොවිඩ් ආසාදිතයන් 1021ක් දක්වා ඉහළට
- 19 05 2020
- 22:31
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ සංඛ්‍යාව 1021ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අද දිනයේදී තවත් රෝගියෙක් සොයාගැනීමත් සමගිනි.
ඒ අනුව අද රාත්‍රී 9.30 වන විට ශ්‍රී ලංකාවෙන් වර්තා වී ඇති රෝගින් සංඛ්‍යාව 29කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
