කොවිඩ් ආසාදිතයන් ගණන 2900ක් දක්වා ඉහළට
- 17 08 2020
- 23:08
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අද දිනයේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 7ක් වාර්තා වීමත් සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2900ක් දක්වා වර්ධනය වී තිබේ.
ඕමාන් සිට පැමිණි දෙදෙනෙක්යි එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 5 දෙනෙක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබුණි.
මෙම සියලු දෙනාම නිරෝධායනට ලක්වෙමින් සිටි පුද්ගලයෝ වෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
