අඛණ්ඩව දින තුනක් තිස්සේ 100 ඉක්මවා වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද දිනයේදී 83ක් දක්වා පහත බැස තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 665626ක් දක්වා ඉහළ ගියේය.
මේ අතර ඊයේ දිනයේදී වාර්තා වී ඇතැයි අද දිනයේදී තහවුරු කර ඇති කොවිඩ් මණ සංඛ්‍යාව 03කි. මෙම මරණ සියල්ලම අවුරුදු 30ට වැඩි පුද්ගලගයන් වෙයි.