www.ada.lk
2026 මැයි මස 06 වන බදාදා
කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (27) පෙරවරුවේ දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් වෙරළබඩ දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබේ.
මේ අනුව එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති බවත් දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි.
popular news
ඇගළුම් සේවිකාව මියගියේ අකුණකින් නෙමෙයි
මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න
වසර 50ක කරුණානිධි හා ජයලලිතා ආධිපත්‍ය සුණුවිසුණු කරමින් විජේ තමිල්නාඩු මැතිවරණය දිනයි
යාපනය තමිල්නාඩුවට ?
කැළණි සරසවිය ලොකු පිම්මක් පනින්න යයි
මහින්දානන්ද පදනමේ දේපළ සියල්ල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd