මෙරටින් යළිත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවත් ඊයේ (18දා) කොරෝනා අසාදිතයින් 62ක් හදුනාගත් බවද වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ්‍ය වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.
විශේෂඥ්‍ය වෛද්‍යවරයා මේ බව පැවසුවේ කොරෝනා ආසාදිතයින් ඉහළ යාම සම්බන්ධයෙන් කොළඹදී අද (19දා) පැවැති මාධ්‍ය හමුවක දීය.