කොරෝනා මරණ 101ක් තහවුරු කරයි
ශ්‍රී ලංකාවෙන් දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේදී තහවුරු කර ඇති අමරණ සංඛ්‍යාව 101කි.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2011 දක්වා වර්ධනය වී තිබේ.
popular news
-
Samson de Silva Friday, 11 June 2021 02:08 PM
"Mama thamayi lokaye hondatama keruwe" Ada ekasiya ekayi. Magey ilakkaya September wenakota 20000 pannanna. Eka api jayagrahanaya karanawaa. Balaapallaa borunam!
Reply : 0 0
Demuni Uduwara Friday, 11 June 2021 08:17 PM
101 ? "Kadju etada- kosetada ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

