කොරෝනා ආසාදිත මරණ භූමිදානයන් 605ක්
කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන් 605 දෙනෙකුගේ සිරුරු මේ වන විට භූමදානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.
ඒ අනුව මුස්ලිම් ජාතිකයන් 572 නෙකු, හින්දු පුද්ගලයින් 14 දෙනෙකු, ක්‍රිස්තියානි 12 දෙනෙකු සහ බෞද්ධ 7 දෙනෙකු එලෙස භූමදානය කර තිබේ.
popular news
-
Samson de silva Wednesday, 16 June 2021 11:57 AM
Maarayi! Marana 605 n 572k (95%) muslim. Mema puwathin aseemitha somiyak labannawu sinhala bauddha sadahawathun ath ussalaa saadukaarayak dunnaanam! Lankawe muslim sanhaaraya corona maginwath kerenawada danne naha neda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

