කොරෝනා ආසාදිතයෙකු නිසා මහනුවර මධ්‍යම වෙළඳපොළ තවදුරටත් වසයි
ඇඳිරි නීතිය ලිහිල් වීමත් සමඟ මහනුවර නගරයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය අතට පත්ව තිබුණද කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු පැමිණ බව හෙළිවීමත් සමඟ මහනුවර මධ්‍යම වෙළඳ පොළ විෂබීජහරණය කිරීම සඳහා තවදුරටත් වසා දමා තිබේ.
අද (05) වනදාද මහනුවර මධ්‍යම වෙළඳ පොළ වසා ඇති අතර වෙළඳපොළට පිවිසෙන මාර්ග සියල්ලමද වසා ඇති අයුරු දක්නට ලැබුණි.
මොහොමඩ් ආසික්

popular news
-
bandara Tuesday, 05 May 2020 03:04 PM
dan dan aanduwa anaganna wagayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

