කොරෝනා ආසාදිතයින් ගණන 571 දක්වා ඉහළ යයි
- 27 04 2020
- 18:55
- {{hitsCtrl.values.hits}} views
- ..
කොරෝනා ආසාදිත රෝගීන් 04 දෙනෙකු අද දිනයේදී සොයා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 571ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
අද පස්වරු 6.30 වන විට මෙරටින් වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 48ක්.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
