කොරෝනා ආසාදිතයින් ගණන 1801 දක්වා ඉහළට
- 5 06 2020
- 19:27
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරට කොරෝනා ආසාදනය වු මුළු ආසාදිතයින් ගණන 1801 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ නව ආසාදිතයින් 4 දෙනෙකු හදුනා ගැනිමත් සමඟ මෙරට ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබේ.
කොරෝනා ආසාදනය වි සුවය ලැබු මුළු පිරිස 858 දක්වා ඉහළ ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
