කොරෝනා ආසාදිතයන් 271ක් දක්වා ඉහළට
- 19 04 2020
- 22:31
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
තවත් කොරෝනා රෝගීන් 2 දෙනෙකු අද (19) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 271 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
