කොරෝනා ආසාදිතයන් 1835ක් දක්වා ඉහළට
- 8 06 2020
- 06:10
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
තවත් කොරෝනා අසාදිතයන් දෙදෙනෙක් වාර්තා වීමත් සමගින් මුළු රෝගීන් සංඛ්‍යාව 1835 ක් දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 21 කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
