කොරෝනා අසාදිතයින් ගණන 185 දක්වා ඉහළට
- 7 04 2020
- 19:12
- {{hitsCtrl.values.hits}} views
- ..
කොරෝනා අසාදිතයින් ගණන 185 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව අද (7) දිනයේ වාර්තා වු අසාදිතයින් ගණන 7 දෙනෙකි.
මේ වන විට කොරෝනා අසාදනය විමෙන් 42 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
