දකුණු කොරියාව බංකොලොත් තත්වයට පත්වූ අවස්ථාවේදි රට ගොඩ නැගීම වෙනුවෙන් එරට ජනතාව තමන්ගේ රත්රන් මහ බැංකුව දුන් දුන් බව හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
කෙසේ වෙතත් ඒ වෙනුවෙන් එරට ජනතාව තුළ දේශපාඥයින් පිළිබඳව දැඩි විශ්වාසයක් පැවැති බවත් ඔහු පැවැසීය. 1991 වසරේදී ආර්ථික අර්බුදයට පත්වූ අවස්ථාවේදී ඉන්දියාව සතුව තිබුණේ ඩොලර් බිලියන 2ක සංචිතයන් වුවත් අද වන විට ඔවුන්ගේ සංචිතය ඩොලර් බිලියන 600 ඉක්මවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ජපානය වැටුණ අවස්ථාවේ ඔවුන් ගොඩ නැගුණේ සාමූහික ප්‍රයත්නයකින් බවත් මන්ත්‍රීවරයා පැවැසුවේය.