කොම්පියුටර් ජිල් මාට් කතාව මිත්‍යාවක්
ඡන්ද විමසීමක් පවතින විට බොහෝ දෙනා සඳහන් කරන 'කොමිපියුටර් ජිල්මාට්' හා ඡන්ද පෙට්ටි මාරු කිරීම පිළිබඳ කථා මිත්‍යා කථා බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම මෙවර ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බවත් අවසන් ප්‍රතිඵලය නොවැම්බර් 18 දා දිවා ආහාරයට ප්‍රථමව නිකුත් කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
නුවන් Thursday, 31 October 2019 03:12 PM
කථාව ඇත්ත. මං රජයේ සේවකකෙුගෙන් ඇහුව. ඒත් දිස්ත්‍රික්ක ලේක්ම් ලා 25 දෙන ගාණ එකතු කරාද?
Reply : 0 0
කෝසල Tuesday, 05 November 2019 05:28 AM
මල්ලි සමග එකතුවෙලා කරපු කොමිපියුටර් ජිල්මාට් ගැන අමතක කරන්න එපා.
Reply : 0 0
rana Tuesday, 05 November 2019 03:59 PM
ගණන් කල අපි සත්‍ය දනිමු , එය වසා ගන්නට ජෙනරාල්ව හිර කලා නේ සියලු දෙනාගේ කට වහන්න.
Reply : 0 0
rana Tuesday, 05 November 2019 03:59 PM
ගණන් කල අපි සත්‍ය දනිමු , එය වසා ගන්නට ජෙනරාල්ව හිර කලා නේ සියලු දෙනාගේ කට වහන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

