කොමඩු ප්‍රවාහනය කරන ලොරියක විශේෂයෙන් සැකසූ කුටීරයක සඟවා තිබූ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200කට ආසන් ප්‍රමාණයක් හා ගිනි කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.
තංගල්ල ප්‍ර දේශයේදී පොලිස් භාරයට ගත් ගිනි අවි අතර ටී 56 ගිනි අවියක් හා රිවෝල්වර පහක් මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ.