ඉන්ධන මිල වැඩිකිරීමට සාපේක්ෂව කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල සියයට 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සංගමය තීරණය කර තිබේ.
ඉන්ධන මිළ ඉහළ හේතුවෙන් සියලුම භාණ්ඩවල මිළ ඉහළ වැඩිවීම හමුවේ මෙම තීරණය ගෙන තිබේ. කෙසේ වෙතත් ප්ලේන්ටියක සහ ආප්පයක මිල ඉහළ නොදැමීමටත් ඔවුන් තීරණය කර තිබේ.