කේතුමතියේ වෙඩි තැබීමට ආපු මේ දෙන්නාගේ තොරතුරකට රු මිලියනයක්
කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් අතරින් දෙදෙනෙකුගේ තොරතුරු මේ වන විට පොලීසිය අණාවරණය කරගෙන තිබේ.
එම සැකකරුවන් පිළිබඳව නිවැරදි තොරතුරු දෙන පුද්ගලයෙකුට රුපියල් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.


popular news
-
පොරෝලිස් Tuesday, 01 February 2022 10:28 AM
මාධ්‍ය ප්‍රකාශකගේ නමක් හෝ තනතුර අවසානයේ නැතුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පොලිස් මූලස්ථානය කියලා ලියන්නෙ පොලිස් මූලස්ථානයේ ලිපි ශීර්ෂයකයි.ඇත්තටම රජයේ ලිපි ලිවිය යුතු ආකාරය ආයතන සංග්‍රහය දක්වා ඇතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එයවත් නොදැන සිටින බවක් පෙනේ
Reply : 0 0
Kumar Tuesday, 01 February 2022 04:30 PM
maydenna panapitin athadanguwata gaththoth loka pudumayak. wedi huwamaruwakadi maruna kiyayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

