අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද දිනයේදි යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
එමෙන්ම කෙහෙළියට එරෙහි නඩුවේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල (හිටපු ක්‍රිකට් ක්‍රීඩක) මහතා නම් කිරීමටද අධිකරණය අවසර දුන්නේය.