රිමාන්ඩ් භාරයට පත්කර සිටින තමන්ට ඇප ලබා දෙන ඉල්ලමින් හිටපු සෞඛය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.
කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප දීමට තරම් සුවිශේෂි කරණු ඉදිරිපත් කර නොමැති බවයි.
බාල බෙහෙත් හරහා රජයට කෝටි ගණනක පාඩුවක් හා රෝගී ජිවිත අනතුරේ දැමීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.