කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරිම සිදුකර තිබේ.
එම පත්කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඔහුගේ පත්කිරීම නොවැම්බර් 8 වැනිදා සිට බලපැවැත්වෙයි.