යතුරු පැදියක් හෝ ඩිෆෙන්ඩර් රථයක් ගැටි යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයෙකු මිය යෑමේ සිදුවිමට සම්බන්ධව ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ 14 හැවැරිදි පිරිමි දරුවෙක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම අනතුරින් පසුව ඩිෆෙන්ඩර් රථය ගිනි තබා විනාශ කිරීමට එම ස්ථානයට පැමිණි පිරිසක් කටයුතු කර තිබුණි. ඊයේ (01දා) මෙම අනතුර සිදුවිය.


