කුමාර වෙල්ගමත් ආසාදිතයි - ආසාදිත මන්ත්‍රී ගණන 45යි
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොවිඩ් ආසාදිත වී තිබේ. අද දිනයේදී ඔහු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදි මේ බව තහවුරු වී තිබේ.
කුමාර වෙල්ගම මහතාත් සමගින් මේ වන විට කොවිඩ් ආසාදිතව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
-
Demuni Uduwara Friday, 28 January 2022 11:27 PM
With Speaker it goes upto 46 !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

