කුඩු නුවන් අත්අඩංගුවට
- 20 08 2014
- 14:51
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
පොලීසියට අත්‍යාවශ්‍යව සිටි තවත් ප්‍රබල කුඩු ජාවාරම්කරුවෙකු වන කුඩු නුවන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඔහුව මීතොටමුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී කුඩු ග්‍රෑම් 301ක්ද සොයාගෙන තිබේ.
මොහු මීනී මැරුමක් හා ස්ත්‍රී දූෂනයක් සම්බන්ධයෙන්ද පොලීසියට අත්‍යාවශ්‍යව සිටි පුද්ගලයෙක් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
